Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

GMOA දෙමව්පියන්ට දුන් කොවිඩ් එන්නත් ගැන අනාවරණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 13,000ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එය වරප්‍රසාදයක් නොව රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ උපායමාර්ගික ක්‍රියාවලියක් බවය.

එම එන්නත් මාත්‍රා ප්‍රමාණය දැනට එන්නත්කරණය සිදුකර ඇති සමස්ත එන්නත් ප්‍රමාණයෙන් සියයට 1කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද සඳහන් කරයි.

Exit mobile version