Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුල්ලිවයික්කාල්: යුද්ධයෙන් මියගියවුන් සිහිකරන මැයි 18ට තහනම් කර අධිකරණ නියෝගයක්

යුද්ධයෙන් මියගියවුන් සිහිකරන මැයි 18ට තහනම් කර අධිකරණ නියෝගයක්

මැයි 18 වැනි දින යුද්ධයෙන් මියගියවුන් සිහිකරමින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මුලතිව් පොලිසිය අධිකරණ නියෝගයක් ගෙන ඇත.

කොරෝනා වසංගතය ව්‍යාප්තව පැවතියදී මෙසේ ජනතාව ඒකරාශි වීම හරරහා බරපතළ සෞඛ්‍ය අර්බූදයක් මතුවිය හැකි බවට මුලතිව් පොලිසිය කළ කරුණු දැක්වීමෙන් පසු අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව උතුරේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙත මෙම නියෝගය දැනුම් දීමට පොලිසිය පියවර ගෙන ඇත.

Exit mobile version