පෝට් සිටි පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය අවශ්‍ය නොමැති අතර සරල බහුතරය ප්‍රමාණවත් බව රජය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියි.
වරාය නගරය තුළ ඇති කරන බැංකු සියල්ල මහ බැංකුවට යටත් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.