Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කච්චතිවු දුපත පැහැර ගැනීමට ලක් වෙයි! ඉන්දියාව නිවේදනයක් නිකුත් කරයි.

කච්චතිවු දුපත පැහැර ගැනීමට ලක් වෙයි! ඉන්දියාව නිවේදනයක් නිකුත් කරයි.

කච්චතිවු දුපත පැහැර ගැනීමට ලක් වෙයි! ඉන්දියාව නිවේදනයක් නිකුත් කරයි.

කච්චතිවු දූපත් නැවතත් ලංකාවෙන් ලබාගැනීමට උත්සාහ දරන බවට ඉන්දීය මධ්‍යම රජයේ නියෝජ්‍ය ඇමති වී.කෙ.සිං මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ ප්‍රකාශ කළේ රාමනාදපුරම්හි මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය. තමිල්නාඩු ප්‍රාන්තයට මෙයින් වාසිදායක වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

තවද, රාමනාදපුරම්හි ගුවන්තොටුපොළක් පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවද, ශ්‍රී ලාංකා රජය සමග විදේශ කටයුතු පිළිබඳවද, කෘෂිකාර්මික හා ධීවර සුභ සුබසාධන කටයුතු පිළිබඳව ද අමාත්‍ය මට්ටමෙන් සාකච්ඡා පවත්වනවා බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකා රජය විසින් රාජසන්තක කරනු ලැබූ තමිල්නාඩු ධීවර බෝට්ටු ආපසු ලබා ගෙන ඒවා නැවතත් එම ධීවරයන්ටම පවරාදී ඇති බවටත් ඔහු ප්‍රකාශ කළේය.

තවද, ගැඹුරු මුහුදේ ධීවර කටයුතු හා තමිල්නාඩු ධීවරයන්ගේ ගැටලු පිළිබඳව ස්ථීර විසඳුම් ලබා ගැනීමට නිසි පිළිවෙත් සකසන බවත් ඔවුහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය.

Exit mobile version