Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අත්හිටුවු ජපාන ‘මොන‌ෝ රේල්’ ව්‍යාපෘතියට චීනෙන් ඩොලර් මිලියන 180ක ලෝන් එකක්

අත්හිටුවු ජපාන ‘මොන‌ෝ රේල්’ ව්‍යාපෘතියට චීනෙන් ඩොලර් මිලියන 180ක ලෝන් එකක්

අත්හිටුවු ජපාන ‘මොන‌ෝ රේල්’ ව්‍යාපෘතියට චීනෙන් ඩොලර් මිලියන 180ක ලෝන් එකක්

ජපානය විසින් ඉදිකරමින් සිටියදී ආණ්ඩුව විසින් අත්හිටුවනු ලැබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඉදිකිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දීමට චීනය එකගතාව පළ කොට තිබේ.

ඒ අනුව චීනයේ Asian Infrastructure Investment Bank (AIIB) ආයතනය විසින් ඩොලර් මිලියන 180ක ණයක් ලබා දීමට හැකි බව චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා හට දැනුම් දී ඇත.

මේ බව කොහොන මහතා එදිනම ෆැක්ස් මගින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල මහතා වෙත දැනුම් දී තිබේ.

මෙම ව්‍යාපෘතියට ඩොලර් බිලියන 4ක් පමණ වැය වනු ඇති බවට ගණන් බලා ඇත.

Exit mobile version