Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී…

කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී

කොහුවල පොලීසිය මනෝ ගනේෂන්ගෙන් කට උත්තර සටහන් කර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගෙන් කොහුවල පොලීසිය පෙරේදා දින කට උත්තර ලබා ගත්තේය.

පොත්තුවිල් සිට පොලිකන්ඩි දක්වා වූ රැලියට සහභාගී වීම සම්බන්ධයෙන් මෙම කට උත්තර සටහන් කර ගෙන තිබේ.

මෙලෙස ඔහුගෙන් කට උත්තර ලබා ගෙන ඇත්තේ, කොහුවල පිහිටි ඔහුගේ නිවසේදී ය.

Exit mobile version