Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

P2P පා ගමනට කුඩ්ම්මගේ සැලකිල්ලක් – සිංහල මාධ්‍ය ගැන අමෙරිකානු තානාපතිනිය කනස්සල්ලෙන්

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් හදිසි වෙනසක්

ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් හදිසි වෙනසක්

ද්‍රවිඩ පක්ෂ විසින් පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ පා ගමනට දෙමළ මාධ්‍ය මගින් ආවරණයක් ලබාදුන්නත් කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඒ සඳහා වඩා පුළුල් ආවරණයක් ලබා නොදුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය පවසයි.

සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඇය මේ බව පවසයි.

“සාමකාමී උද්ඝෝෂණ යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් අයිතියකි. පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා වූ පාගමන පිළිබඳ දෙමළ මාධ්‍ය ආවරණයක් මා දුටුමි. නමුත් එයට කොළඹ පදනම් කරගත් මාධ්‍ය මගින් වඩාත් පුළුල් ලෙස ආවරණය නොවුණේ මන්දැයි මම පුදුම වුණෙමි” යැයි ඇය සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කර ඇත.

Exit mobile version