Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ගම සමග පිළිසඳර” දහයියාගම දහනය කරයි

ලාදුරු යළි හිස ඔසවයි

“ගම සමග පිළිසඳර” දහයියාගම දහනය කරයි

ජනවාරි 30දා තණමල්විල අළුත්වෙල කුකුල්කටුව වැව් තාවුල්ලේ පැවැත්වූ “ගම සමග පිළිසඳරෙන්” පසු එහි මහා පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

ගැසට් නිවේදනයකින් නීත්‍යානුකූලව පිහිටුවා, අධිකරණ තීන්දුවකින්ද ශක්තිමත් කරතිබූ දහයියාගල අභයභූමිය තුන්වෙනි දිනටත් විනාශ කරමින් තිබේ. පාරම්පරික ඉඩම් වගාවන්ට නිදහස්කරනා බැවින් පෙර පවරා ඇති නඩු ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති ගෝටාබය රාජපක්ෂ නිළධාරීන්ට එහිදී උපදෙස් දීමත් සමග මේ වන සංහාරය ආරම්භ විය.

මේ අපරාධය හමුවේ වනජීවී සහ පොලිස් නිළධාරීන්ද අන්දමන්දව සිටී.

2008 දී දේශපාලන මැරයන් හා ගැටෙමින් අලිමංකඩ රකින්නට උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් පවා මැර දේශපාලනය විසින් නිහඬ කර ඇත.

– LT

Exit mobile version