Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක මණ්ඩලය PCR පරීක්ෂණවලින් මුදල් ගසා කන බවට උදයංගගෙන් චෝදනා

සංචාරක මණ්ඩලය PCR පරීක්ෂණවලින් මුදල් ගසා කන බවට උදයංගගෙන් චෝදනා

සංචාරක මණ්ඩලය PCR පරීක්ෂණවලින් මුදල් ගසා කන බවට උදයංගගෙන් චෝදනා

තමන් මෙරටට රැගෙන ආ යුක්රේනියානු සංචාරකයන්ට PCR පරීක්ෂණ සිදුකරන්නේ පෞද්ගලික රෝහල්වල නම් සහ ඒවාට මුදල් ගෙවන්නේ පෞද්ගලික හෝටල් මගින් නම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) එයට මැදිහත් වන්නේ ඇයි දැයි උදයංග වීරතුංග ප්‍රශ්න කර සිටී. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙම මුදල් අය කිරීම විනිවිදභාවයකින් තොරව සිදුවන බවයි.

උදයංග වීරතුංග කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේ මුදල් වංචාව පිළිබඳව චෝදනා ලැබ රතු වරෙන්තු ද නිකුත් ව සිටි පුද්ගලයෙකි.

Exit mobile version