Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්වයං නිරෝධායනයේ යෙදවීමේ කුමන්ත්‍රණයක් ඇත – හෙක්ටර් අප්පුහාමි

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ව නැවත මෙරටට රැගෙන විත්, ඔවුන්ව ස්වයං නිරෝධායනයේ යෙදවීමේ ක්‍රියාවලිය පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින බව, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, මහවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

Exit mobile version