73 වන නිදහස් දින සමරු උළෙල නිමිත්තෙන් පෙබරවාරි 1- 7 දක්වා සියලු නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ සහ පෞද්ගලික කාර්යාල හා වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා
නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් නිවේදනයක්

නිදහස් දිනය වෙනුවෙන් සතියකට ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන මෙන් නිවේදනයක්