Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ රුපියල මෙතෙක් නොදුටු තියුණු පහත වැටීම

ශ්‍රී ලංකාවේ රුපියල මෙතෙක් නොදුටු තියුණු පහත වැටීම

ශ්‍රී ලංකාවේ රුපියල මෙතෙක් නොදුටු තියුණු පහත වැටීම

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් මිල අනුව ශ්‍රී ලංකාවේ රුපියල සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව ඊයේ එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 198.26 කි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි. එක්සත් ජනපද ඩොලරයක මිලදී ගැනීමේ මිල රුපියල් 192.85 කි.

Exit mobile version