Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ස්විස් ධන කුවේරයා ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට

ස්විස් ධන කුවේරයා ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට

ස්විස් ධන කුවේරයා ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට

ස්විට්සර්ලන්තයේ ජීවත් වන ධන කුවේරයකු වන නතානියල් ර‌ොත්ස්චයිල්ඩ් මහතා (12) රාත්‍රියේ කෙටි සංචාරයක් සදහා සිය පෞද්ගලික ජෙට් යානයකින් ලංකාවට පැමිණ ඇත.

49 හැවිරිදි නතානියල් රොත්ස්චයිල්ඩ් මහතා බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත ඉතා ප්‍රකට ධන කුවේර ව්‍යාපාරිකයකු වන ජේකොබ් රොත්ස්චයිල්ඩ් මහතාගේ එකම පුත්‍රයාය.

ලංකා සංචාරය අතරතුරදී පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැරඹීම සදහා යාමටත්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මුණගැසී සාකච්ජා පැවැත්වීමටත් නතානියල් මහතා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

Exit mobile version