Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(VIDEO) අපිත් සූදානම් : හරීන් වෙනුවෙන් සජිත් සටනට

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: "සජිත් පැරදිච්ච එක හොදයි"

(VIDEO) හරීන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්: "සජිත් පැරදිච්ච එක හොදයි"

ප්‍රභාකරන් යනු ම්ලේච්ජ ත්‍රස්තවාදියකු බවත් හරීන් ප්‍රනාන්දු යනු මානව හිතවාදී නායකයෙක් බවත් පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා කළ තර්ජනය හමුවේ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් කියා සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ මයිල් ගහකට හෝ යම් හානියක් සිදුවුවහොත් ඒ සදහා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වගකිව යුතු බවත් සදහන් කර සිටියේය.

තර්ජන හමුවේ තමන් හෝ තම පක්ෂය පළා නොයන බව කී විපක්ෂ නායකවරයා මෙම තර්ජනය තමන්ට එල්ල වූ එකක් සේ සලකන බවද සදහන් කර සිටියේය.

Exit mobile version