Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අටළුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට

අටුලුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට

අටුලුගම ජනතාව විසින්ම ස්වයං හුදකලාවට

ඊයේ(29) දින සිට, තවත් දින 7ක කාලයක් සඳහා, අටළුගම ජනතාව විසින්ම අටළුගම ප්‍රදේශය ස්වයං හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර ඇත.මෙම කාල පරාසය තුල සියලුම වෙලඳසැල් වසා ඇති අතර. කිසිම පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පිටව නොයන ලෙසට, ප්‍රදේශවාසින් තීරණය කර ඇත.

Exit mobile version