Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් 593කට කොරෝනා, ආසාදිතයන් 40,000 පනී

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 593කි. ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 40375 කි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.

Exit mobile version