තවත් 593කට කොරෝනා, ආසාදිතයන් 40,000 පනී Editor3 5 years ago අහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරු ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 593කි. ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප්‍රමාණය 40375 කි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි. Share this: කොරෝනා බෝවීම ගැන සෞඛ්‍ය අංශ තුළම පරස්පර වෙනස් අදහස්February 14, 2021සෞඛ්යයඅහඹු PCR පරික්ෂණ වලින් රටපුරා කොරෝනා පොකුරුJanuary 4, 2021සෞඛ්යයකොවිඩ් – 19 ආසාදිතයන් සඳහා වෙන්කල රෝහල් 23ම පිරෙයිOctober 29, 2020සෞඛ්‍යය