Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Bolt කුලී රථ සේවාව ලංකාවට

Bolt කුලී රථ සේවාව ලංකාවට

Bolt කුලී රථ සේවාව ලංකාවට

යුරෝපයේ ප්‍රමුඛතම කුලී ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන බෝල්ට් (Bolt) සමාගම ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.

(26) වැනිදා කොළඹ නගරය ආශ්‍රිතව සිය නියමු සේවාව ආරම්භ කළ බවද රියැදුරන් 2000කට අධික සංඛ්‍යාවක් මේ වනවිටත් සේවය සමග සම්බන්ධ වීමට සූදානමින් සිටින බවද බෝල්ට් සමගම ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නාගරික ගමනාගමනය පහසු සේවයක් සහ විශ්වාසදායක ක්‍රමවේදයකට පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවද රියැදුරන්ගෙන් කිසිදු කොමිස් මුදලක් අය නොකරන බව අනෙක් තරගකාරී සමාගම්වලට වඩා සියයට 20ක් අඩුවෙන් මාස 06ක කාලයක් සඳහා ගාස්තු අය කරන බවද එම සමාගම පැවැසීය.

Exit mobile version