Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිල නිවාස ගන්න ඇමතිවරුත් පෝලිමේ

ඇමති නිල නිවාස

ඇමති නිල නිවාස

රජය සතුව ඇත්තේ නිල නිවාස 30ක් නමුත් කැබිනට් ඇමතිවරු හා රාජ්‍ය ඇමතිවරු 45ස් දෙනෙකු පමණ නිල නිවාස ඉල්ලා ඇති බවයි සදහන් වන්නේ.
නිල නිවාස ඉල්ලා අති කැබිනට් ඇමතිවරු 21 දෙනෙකුගෙන් 20දෙනෙකුට සහ රාජ්‍ය ඇමතිවරු 24 දෙනෙකුගෙන් දස දෙනෙකුට පමන නිල නිවස ලබාදි ඇති නමුත් තවත් 15දෙනෙකුට පමණ නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Exit mobile version