Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මුට්ටි ගඟට දාපු පවිත්‍රාගෙන් පෑඩ්ස් ගැන අහල වැඩක් නෑ – රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණයි - රෝහිණී කවිරත්න

සනීපාරක්ෂක තුවා ගැන රොහිණී කවිරත්න මන්ත්‍රීතුමිය ගෙන් පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය ගැන ප්‍රශ්න කළ විට ඇය පැවසුවේ
“මිත්‍යා පස්සේ දුවන ඇයගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ” කියාය.

ඇයගේ සම්පුර්ණ ප්‍රකාශය පහත විඩියෝවෙන් නරඛන්න.

Exit mobile version