Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැරෙන්න පැය කීපයකට කලින් ‘මධූෂ් අද රෑ මරනවා’ කියා ඩුබායිවලින් කෝල් එකක් ඇවිත්

මැරෙන්න පැය කීපයකට කලින් ‘මධූෂ් අද රෑ මරනවා’ කියා ඩුබායිවලින් කෝල් එකක් ඇවිත්

මැරෙන්න පැය කීපයකට කලින් ‘මධූෂ් අද රෑ මරනවා’ කියා ඩුබායිවලින් කෝල් එකක් ඇවිත්

මාකදුරේ මධූෂ් ඝාතනය වීමට පැය කිහිපයක් තබා ‘අද රෑ මධූෂ්ව මරනවා… පුළුවන් නම් බේරගන්න’ යැයි කියමින් ඩුබායි රටෙන් තමන්ට දුරකතන ඇමතුමක් ලැබුණු බව මධූෂ්ගේ දේහය බාරගත් බිරිය ලෙස සැලකෙන තිලිණි නිෂායා නැමැත්තිය විසින් ප්‍රකාශ කොට ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් මෙහෙයවන Truth with Chamuditha නැමැති වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම ප්‍රංශයෙන්, ලෙබනන්වලින් නිර්නාමික ඇමතුම් ලබා දෙමින් මේ බව දැනුම් දුන් බවද ඇය සදහන් කර සිටියාය.

Exit mobile version