Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් 19 ප්‍රථම ආශ්‍රිතයින් මින් ඉදිරියට නිවෙස්වල සිට නිරෝධායනයට පියවර- යුද හමුදාපති

මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් - යුද හමුදාපති

මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් - යුද හමුදාපති

කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙසේ නිරෝධායනකට ලක් කරන විට ඔවුන් පිටත නොපැමිණ නිවසට වී නිරෝධායනය වෙයි කියා බලාපොරොත්තු වෙනවා. නිවසට වී නිරෝධනය කටයුතු වල යෙදෙන ලෙසත් මින් ඉදිරියට එසේ කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

– news.lk

Exit mobile version