Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රිෂාඩ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ චෝදනාව…

අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

අටමස්ථානයේ ගරුත්වය වෙනුවෙන් පල්ලේගම හිමි වහාම ඉල්ලා අස්වෙන්න – ඥානසාර හිමි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වීමේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු මේ පිළිබඳව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ,

සුළු චෝදනාවක් ඉස්මතු කරමින් බරපතල චෝදනාවක් වසන් නොකරන්න. වැරදි නිවැරදි කර දඬුවම් ලබා දීමට ජනතාව පාලන බලය ලබා දුන් බවද එතුමාණන් පෙන්වා දුන්හ.

2017 වර්ෂයේ මාර්තු මස 14 වන දින පාරිභෝගික කටයුතු අධිකාරියේ වෘත්තිකයින් පත් කිරීමේදී අපයෝජනයන් සිදු වී ඇත.එම අපයෝජනයන් සම්බන්ධයෙන් සුදුසු විමර්ශන කටයුතු පැවැත්වීමට අවශ්‍ය බවද එතුමාණන් අවධාරණය කළහ.

Exit mobile version