Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහනුවර මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට රු. මිලියන 70ක පරිත්‍යාගයක්

මහනුවර මුස්ලිම් ව්‍යාපාරිකයන්

මහනුවර මුස්ලිම් ව්‍යාපාරිකයන්

මහනුවර දිස්ත්‍රික්කයේ වෙසෙ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ දායකත්වයෙන් “සම් සම්” ආයතය පේරාදෙණිය ශික්ෂණ රෝහලට රුපියල් මිලයන 70ක් මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හෘද රෝග හා පෙනහළු රෝග ප්‍රතිකාර අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරමේ ව්‍යාපෘතිය සඳහාය.

ඉකුත් අගෝස්තු 27දා මේ මුදල පරිත්‍යාග කිරීමේ සහ ව්‍යාපෘතිය දියත් කිරමේ වැඩසටහනක් රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

සම් සම් පදනම් ආයතය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින්, ධනවතුන් හා පොදු ජනයාගේ මූල්‍ය ආධාරයෙන් මූල්‍ය දායකත්වය සිදු කර තිබෙනවා.

Exit mobile version