Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ට

අපේ ජන බල පක්ෂය

අපේ ජන බල පක්ෂය

මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබේ.

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගන්නා ලදී.

 

පෙර පුවත්:
මන්ත්‍රී අසුනත් රැගෙන පක්ෂයේ ලේකම් පලායයි..ඥානසාර හිමි හා රතන හිමි අසරණ වෙයි (Video)

Exit mobile version