Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කඩුවෙල ගින්නෙන් රෝහල්ගත කළ එකම පවුලේ සිව්දෙනාම ජීවිතක්ෂයට!

කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නෙන් රෝහල් ගතකළ සිව්දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව‍යි පොලිසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇති පියාගේ වයස අවුරුදු 35ක් වෙන අතර මවගේ වයස අවුරුදු 30ක්.

මියගිය එක් දරුවෙකුගේ වයස අවුරුදු දෙකක් වාර්තා වෙන්නේ.

අද උදෑසන ඇති වූ මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොමු කර ඇති බවයි කෝට්ටේ මහ නගර සභාව පවසා සිටියේ

Exit mobile version