නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ පිළිරුව පොලීසිය විසින් ඉවත් කර ගනී Editor Eleven 4 weeks ago යාපනය, නල්ලූර් ප්රදේශයේ පිහිටි තිලීපන්ගේ ස්මාරක පරිශ්රයට අද (27) උදෑසන ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් එහි තිබූ තිලීපන්ගේ පිළිරුව ඉවත් කරගෙන ගොස් ඇති බව වාර්තා වේ. තිලීපන්ගේ සමරුව ඊයේ දිනයට යෙදී තිබූ අතර, ඊට සමගාමීව මෙම ස්මාරකය ඉදිකර තිබේ. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram යාපනයේ තිලීපන්ගේ පිළිරුව හැදූ දේශපාලනඥයින් ඇතුළු 14කගෙන් ප්රකාශ සටහන් කරගනී!DateOctober 21, 2026In relation toදේශීය පුවත්මිහින්තලා පුදබිමේ ප්රතිසංස්කරණ ජනපති ප්රධානත්වයෙන් ඇරඹෙයිDateOctober 25, 2020In relation toදේශීය පුවත්රිෂාඩ් බදියුදීන්ගේ විවේකාගාරය ඉවත්කරන්නැයි උපදෙස්DateAugust 18, 2020In relation toදේශීය පුවත්