Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA) නව සභාපති ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එහි සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේ,සුනිල් ජයරත්න මහතායි.

ඒ අනුව ඒ මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව නව සභාපති ලෙස විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ මහතා එහි නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

Exit mobile version