Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(12) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, සැකකාර සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 25වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම විය.

Exit mobile version