Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ්

ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා අද (10) නියෝග කලේය.

ඒ එම සැකකාරිය රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

Exit mobile version