Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට; CID අධ්‍යක්ෂ තනතුරින් ඉවත් වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 වසරේ අගෝස්තු 25 සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට අදාළ විශේෂ පොලිස් පණිවිඩය අඩ්ග (07) නිකුත් වී තිබෙනවා.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින්.

Exit mobile version