මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදී තිබේ
ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කලේය.
මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර පසුගිය ඊයේ දින (05) ගැටුමක් හට ගෙන තිබුනි.

