Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට

ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට

ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට

ලෝක මව්කිරි දීමේ සතියට සමගාමීව අද දින (01) සිට එළඹෙන සිකුරාදා දින(07) දක්වා මෙරටට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ළමා පෝෂණ ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිරන්‍යා ජයවික්‍රම පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසිය.

මව්කිරි දීමෙ ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේය.

Exit mobile version