Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

​විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයෙන් වළකින්න – නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවල හැර ඉදිරියට ගෙන යාමෙන් වැළැකී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් සිදු කර තිබේ.

ඔවුන් මෙම ඉල්ලීම සිදු කරනු ලබන්නේ, ඊයේ (29) දින පැවති සිය විශේෂ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්ය.

එහිදී විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඒකමතකිව කරුණු 07ක් සම්මත කරගෙන තිබේ.

BASL Resolution Retirement Age (S)

Exit mobile version