Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් පත් කෙරේ: වසර 10ක දේශපාලන වාර්තාවක් අලුත් වෙයි

බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම්

බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම්

රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් (Andy Buham) චාල්ස් රජු විසින් පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාරතා කරයි.

ඇන්ඩි බර්න්හැම්ගේ මෙම පත්වීමත් සමග බ්‍රිතාන්‍යය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන වාර්තාවක්ද අලුත් වී තිබේ.

ඒ අනුව, පසුගිය වසර 10ක කාලසීමාව ඇතුළත බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සත්වැනි පුද්ගලයා බවට ඔහු පත් වී තිබේ.

Exit mobile version