වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් මත, ලංකා සතොස ආයතනය අද දින (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිලට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.
එම මිල ගණන් පහත පරිදි වේ (සියලුම මිල ගණන් කිලෝග්‍රෑම් 1ක් සඳහා)

