හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, සිය පක්ෂ සාමාජිකයෙකු නොවන බව, එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර ඇත.
එහිදී පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සාමාජිකත්වයක් හෝ නිල තනතුරක් නොදරණ බවයි.

