Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කලමනාකරණ අධ්‍යක්ෂක රිමාන්ඩ්

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට

වරෙන්තු ලැබ සිට, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කලමනාකරණ අධ්‍යක්ෂ රූමී ජවුෆර් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රු. මිලියන 7.8 ක් ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සදහා භාවිත කිරීමේ චෝදනාවකට අදාළව මොහුට චෝදනා එල්ල වී තිබුණා.

Exit mobile version