Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.

ඉකුත් සිකුරාදා (29) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වෙයි.

Exit mobile version