Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2026 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2026 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2026 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2026 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙවර කොදෙව් සංචාරය සඳහා එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් යන තරග ආකෘති ත්‍රිත්වයම ඇතුළත් වීම විශේෂත්වයක්.

මෙම ක්‍රිකට් සංචාරය පළමුව එක්දින තරගාවලියකින් ආරම්භ වීමට නියමිත අතර, ඉන් අනතුරුව පිළිවෙළින් විස්සයි20 සහ ටෙස්ට් තරගාවලි පැවැත්වෙන බව සඳහන්.

අදාළ තරගාවලි සඳහා තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (26) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගියේය.

Exit mobile version