Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 2ක්

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 2ක්

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 2ක්

චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දුර පැනීමේ ඉසව්වෙන් රිදි සහ ලෝකඩ පදක්කම් දිනා දීමට ඉෂාරා සමන්මලී සහ ශශිකලා ලංකාතිලක සමත්ව තිබේ.

එහිදී රිදි පදක්කම දිනාගත්, ඉෂාරා සමන්මලී දැක්වූ දක්ෂතාව මීටර් 5.87කි.

ලෝකඩ පදක්කම දිනාගත් ශශිකලා ලංකාතිලක මීටර් 5.83ක දුරක් වාර්තා කර තිබේ.

Exit mobile version