සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මාකදුරේ මධුෂ් ඝාතන සිද්ධියේ විමර්ශනයකට අදාළව සී සී ඩී හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු හතරදෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින්, අභියාචනාධිකරණයෙන් සී අයි ඩී අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
CID අධ්‍යක්ෂකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

අන්තර්ජාල මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසට නියෝගයක්
