Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරොත් දැඩි පියවර – ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරොත් දැඩි පියවර - ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරොත් දැඩි පියවර - ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය

මැදපෙරදිග යුදමය තත්ත්වයන් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමකම මාර්ගය හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට දැඩි පියවර ගැනීමට සිදුවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

ඊයේ (27) උදෑසන ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රා තුනක් නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු ආපසු හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version