Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක්

මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට කියන්න දුරකථන අංකයක්

මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට කියන්න දුරකථන අංකයක්

මහජනතාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, මහවැලි අමාත්‍යංශය මගින් යම් ගැටළුවක් මතු වී ඇත්නම් 071 2473104 දුරකථන අංකයට Whatsapp Voice Message හරහා පණිවුඩයක් එවන ලෙස අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්ය.
ඒ අනුව මාර්ගෝපදේශන සේවාවක් සඳහා විමසීමට සම්බන්ධීකරණ ලේකම් හමු විය හැකිය.

එම දුරකථන අංක නම්:
සම්බන්ධීකරණ ලේකම් ගාමීණී සේනාරත්න :- 071 8103579
මහජන සම්බන්ධතා නිළධාරී – රනිල් විමලරත්න :- 075 8040110)

එමෙන්ම මහජනතාවට කොළඹ අමාත්‍යාංශයට පැමිණීමට අපහසු නම් මහනුවර මහජන දිනයටද සහභාගී විය හැකි අතර මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්තුමාගෙන් දිනයක් වෙන්කර ගත හැකි බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version