Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට

ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට

ආපදා මෙහෙයුම්වල නිරත නිලධාරීන්ගේ දීමනාව 100%කින් ඉහළට

රටේ ආපදා තත්ත්වයන් යටතේත් සිය රාජකාරීවල නිරතවන නිලධාරීන් සඳහා ලබාදෙන දීමනාව 100%කින් වැඩි කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

ඊට අදාළ උපදෙස් මේ වන විට අදාළ අංශ වෙත නිකුත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

Exit mobile version