Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව සම්මතයි

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මතවී තිබෙනවා.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දි තිබේ.

මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි සම්මත කරගනු ලැබිය.

Exit mobile version