Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මෙරට ආර්ථිකය 2022 දී කඩා වැටීමට හේතුව දේශීය වශයෙන් ගත් වැරදි තීන්දු තීරණ

එක රැයකින් ඩොලරය පහළට ආ හැටි පැවසූ මහ බැංකු අධිපති

එක රැයකින් ඩොලරය පහළට ආ හැටි පැවසූ මහ බැංකු අධිපති

විස්සයි විසි දෙකේ ආර්ථීකය කඩා වැටීමට හේතු වූයේ දේශීය වශයෙන් ගත් වැරදි තීන්දු තීරණ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

කොළඹදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 36වන වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ පිළිබඳව කරුණු හෙළි කළේ.

Exit mobile version