ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම නවතම ස්ටාලින්ක් චන්ද්‍රිකා එකතුවක් කක්ෂගත කිරීම සඳහා ඉරිදා(14) අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබුණි.
ඒ, කැලිෆෝනියාවේ සිට දියත් කෙරුණු ෆැල්කන් නයින් වර්ගයේ රොකට්ටුවක් මගිනි.
මෙහිදී රැගෙන ගිය ස්ටාලින්ක් චන්ද්‍රිකා සංඛ්‍යාව 24ක් බව සඳහන් වේ.

