වතු කම්කරු දෛනික වැටුප ඉහළට Editor3 10 months ago වතු කම්කරු දෛනික වැටුප ඉහළට මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram 1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේDateSeptember 10, 2024In relation toදේශීය පුවත්2020 මාර්තු වැඩිකරනවා කියු වතු කම්කරු වැටුප රු.1000, නැවතත් යෝජනා කරයිDateNovember 20, 2020In relation toව්යාපාරිකවතු සේවක දෛනික වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තබයිDateJanuary 31, 2026In relation toදේශීය පුවත්