වතු කම්කරු දෛනික වැටුප ඉහළට Editor3 1 month ago වතු කම්කරු දෛනික වැටුප ඉහළට මේ මාසයේ සිට වතු කම්කරු වැටුප රුපියල් 400 කින් ඉහළ දමා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඒ අනුව වතු කරම්කරු දෛනික වැටුප රුපියල් 1750ක් දක්වා ඉහළ යනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. Share this: 1700 වැටුප අහිමි වෙයි; වතුකම්කරුවන්ගේ අවම දෛනික වැටුප 1,350ක් වේSeptember 10, 2024දේශීය පුවත්වතු සේවක දෛනික වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තබයිJanuary 31, 2026දේශීය පුවත්2020 මාර්තු වැඩිකරනවා කියු වතු කම්කරු වැටුප රු.1000, නැවතත් යෝජනා කරයිNovember 20, 2020ව්‍යාපාරික